බිලියන 126.1ක් වැය කර කොළඹ දිසාවේ තෝරාගත් පවුල් ලක්ෂ අසූතුන් දහසකට සහල් බෙදා දීමට පියවර
පවුල් ලක්ෂ තිස් නවයකට සහල් බෙදා දීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 126.1ක් වැය කර ඇත. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තෝරාගත් පවුල් එක් ලක්ෂ අසූතුන් දහසකට මෙම ප්‍රතිලාභය හිමි වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ඒ. විජේසිරි පැවැසීය. ග්‍රාම නිලධාරී වසම්…




