ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අහරොන් හලීවා (Aharon…




