දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඉල්ලා අස්වීම යවයි
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබේ. පසුගිය අප්‍රේල් මස මස 08 වැනි දින මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ මැයි 02 සිට ඉල්ලා අස්වන බව සඳහන් කරමිනි. සිය…




