ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා මෙහෙයුම්
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහට පැන අතුරුදහන් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. ඔහු හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමැති වයස අවුරුදු 33ක පුද්ගලයෙකි. මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත්…




