ඔටාවා සය පුද්ගල ඝාතන සැකකරුට ඇප ඉල්ලන්නේ නැතිලු – නීතිඥවරයා කියයි
කැනඩාවේ ඔටාවාහි පදිංචිව සිටි පවුලක් සමූහ ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇප ඉල්ලීමට සූදානමක් නොමැති බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශකර තිබේ. ෆෙබ්‍රියෝ ද සොයිසා නම් එම සැකකරු මාර්තු මස මුලදී අත්අඩංගුවට ගෙන පළමු ගණයේ මිනීමැරුම් හයක් සහ…




