තාක්ෂණික දෝෂයක් නිසා ඇණ හිටි කොටස් වෙළඳපොළ ගණුදෙනු යළි ආරම්භ කෙරේ

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබෙනවා. තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management Systems – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. කෙසේ නමුත්,…