Category Local News

දේශබන්දු තෙන්නකෝන් ගැන සෙවීමට පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයා වෙත

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි. ඒ අනුව, අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම කමිටුව සඳහන් කළේ. දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ…

කටුනායක ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස දැනුම් දීමක්

කටුනායක ගුවන් තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ කළමනාකරණ අංශය ජනතාවට දැනුම් දෙනවා. ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට හා ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි ගුවන් තොටුපොළ කළමනාකරණ අංශයේ  ප්‍රධානී අරුණ…

මීතොටමුල්ලේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් 26 දෙනෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) රාත්‍රියේ හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරු අනුව මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි සඳහන් වන්නේ. එහිදී, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය…

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බහු දිනයාත්‍රාවක ධීවරයෙකු මුහුදටට වැටී අද (19) අතුරුදහන්ව ඇතැයි බේරුවල පොලිසිය පවසනවා. මෙසේ අතුරුදහන්ව ඇත්තේ බේරුවල පැපිලිය ගහලන්ද සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙක්. සුබ පැතුම් නැමැති බහුදිනයාත්‍රාව ඈත දියඹේ සිට බේරුවල…

අද කාලගුණ නිවේදනය

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි…

රජය වී ටොන් 1238ක් මිලදී ගනී

රජය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ මේ වනවිට වී මෙට්‍රික් ටොන් 1238ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළේය. මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ…

කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු සිය පවුලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ O/L සඳහා යෝජිත කරුණු

මෙර​ට අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (O/L) සඳහා සිසුන් දැනට මුහුණදෙන විෂයන් 09 වෙනුවට එය විෂයන් 07 ක් දක්වා අඩු කිරීමට යෝජනා ක​ර තිබෙනවා. එමෙන්​ම, විෂයන් සඳහා A, B, C ලෙස දැනට ලබාදෙන ඇ​ගයීම්…

කෙහෙළියට එරෙහි, රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතා කිරීමේ නඩුව ඔක්තෝබර් 28 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව, එම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම…

අගෝස්තු මාසයේ සිට දෙමෝදර Nine Arch පාලම රාත්‍රියටත් නැරඹීමට අවස්ථාව

ඇල්ල – දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය වෙත සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ විදුලි ආලෝක පහන් දල්වා, සංචාරකයින් වෙත ආරුක්කු 9 පාලම හා ඒ අවට…