දයාසිරි CID වෙත පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන බෙදාහැරීම් පිළිබඳව සිදුකරන ලද වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ පැමිණිලි කිරීම වෙනුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…