නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් පසු ධීවරයින් තිදෙනෙකු මුදාගැනේ

වත්තල – පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් දෙකක් පමණ දුරින් වූ බටහිර මුහුදේ ආපදාවට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු මුදාගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර…