ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් මුදාගත හැකි ප්‍රවේශයක් අවශ්‍යයි – අලි සබ්රි
ICC ලෝක කුසලාන 2023 සහ ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ක්‍රිකට් යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු ඇති බවත් ඒවාට තාවකාලික විසඳුම් ලබා දීමෙන් කිසිදු…




