Category Local News

ගිනි අවි ගැන තොරතුරු ලබාදෙන අයට පොලීසියෙන් මුදල් ත්‍යාග

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලීසිය පවසනවා. ලබාදෙන තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කරන බවටද පොලීසිය සහතික වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එක් එක්…

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ සහාය නිතැතින්ම හිමි වෙනවා – ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki)සඳහන් කළේය. වැඩවසම් සමාජයක සිට නවීන රාජ්‍යයක් දක්වා ජපානය පැමිණි ගමන් මඟ පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ වත්මන්…

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 12ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ලංකා සතොස ආයතනය මඟින් අඩු කර තිබේ. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ගේ උපදෙස් මත උත්සව සමයේ පාරිභෝගිකයන්ට සහන දීමේ අරමුණින් මේ භාණ්ඩ අඩු කළ බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන කීවේය. රුපියල් 650ක් වූ ලොකු ලූනු…

නිකවැරටිය ප්‍රධාන කසිප්පු ජාවාරමාගේ කෝටි 10ක දේපොළ තහනම්

නිකවැරටියේ සිටින ප්‍රධානතම කසිප්පු ජාවාරම්කරුට අයත් බව කියන රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති දේපොළ මුදල් විශුද්ධිකරණය යටතේ සිය භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් (21) පියවර ගෙන තිබේ. වෑන් රථයක්, ලොරි රථයක්, ඉඩම් සහ…

මහවැලියෙන් අතහැරුණු කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ දීමට ක්‍රියා කරනවා

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරුණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තනයක් කරමින් එදා ගාමිණී දිසානායක මහවැලි ව්‍යාපාරය…

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 63%කගේ දත් දිරලා

මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 63ක් දත් දිරා යෑමට ලක්ව ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත. ලෝකයේ සුලභම රෝගය බවට හඳුනාගෙන ඇත්තේ දත් දිරා යෑමේ රෝගය බවත් මේ වන විට එම රෝගය හේතුවෙන් ලෝක…

දැඩි උණුසුම නිවමින් ප්‍රදේශ රැසකට වැසි

පවතින දැඩි උණුසුම්කාරී වතාවරණය තරමක් සමනය කරමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශ රැසකට (21) දිනයේ වැසි ලැබිණි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ ඉදිරියේදී උණුසුම්කරී තත්ත්වය තවදුරටත් අවම වී වැසි තත්ත්වය පැවැතිය හැකි බවයි. ඒ අනුව උතුරු, නැඟෙනහිර, උතුරු මැද,…

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හා විපක්ෂව ඡන්ද 117 ක් හිමි වූ බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ලෝක කවි දිනය වෙනුවෙන් හෙළකුරු සිතළු වෙතින් කාව්‍ය නිර්මාණ ඇතුළත් e-සඟරාවක්

මාර්තු 21 වැනිදාට යෙදෙන ලෝක කවි දිනය නිමිත්තෙන් හෙළකුරු මඟින් බලගැන්වෙන නිර්මාණාත්මක හෙළ සමාජ ජාලය වන “සිතළු” වෙතින් එහි රචකයන්⁣⁣ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් ඊ-සඟරාවක් නිකුත් කර තිබෙනවා. රචකයින් 50 දෙනෙකු විවිධාකාර මාතෘකා යටතේ නිර්මාණය කළ කාව්‍ය නිර්මාණ 50 ක් ඇතුළත්…

නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමට එළඹීම මීළඟ පියවර විය යුතුයි – IMF

ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර සහ ඇතුළත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ සිදුකිරීම පවත්වාගෙන යාම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩු වී ඇති බවත් සාර්ව ආර්ථික ස්ථායීතාවයට සහාය වීම සඳහා…