සුපිරි තරු පිලිගන්න පෙරහරේ වැඩ පෙන්වූ ත්රිරෝදකරුවෝ අත්අඩංගුවට

රූපවාහිනී නාළිකාවක ලිට්ල් ස්ටාර් තරගයක ජයග්රාහිකාවක් පිළිගැනීමට තලාතුඔය නගරයේ පෙරේදා (18) පැවති උත්සවයකදී රථ පෙළපාළියේ ගිය ත්‍රිරෝද රථ දෙකක් රෝද දෙකෙන් ගමන් කරමින් සංදර්ශන පෑම හේතු කොටගෙන එම ත්‍රිරෝද රථවල රියැදුරන් අපරීක්ෂාකාරිව රිය පැදවීමේ චෝදනාව යටතේ තලාතුඔය පොලිසියේ රථවාහන අංශයේ…













