Port City තුළ බිග්බෙන් ඔරලෝසුවට වඩා විශාල ඔරලෝසුවකින් සමන්විත ද්විත්ව කුළුණු ව්‍යාපෘතියකට බදු සහන ලබාදෙයි

කොළඹ වරාය නගරයේ ඉදිකරන ව්‍යාපෘති කිහිපයක් සඳහා බදු සහන පිරිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති Clothespin Management and Development (Private) Limited සමාගම සඳහා මෙලෙස බදු නිදහස් කිරීම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එම…