මුවෙක් ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිරියාගම – මකුලුගස්වැව ප්‍රදේශයේදී මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් අල්ලා භාරදීමෙන් අනතුරුව මකුලුගස්වැව පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා…