සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියට අනුව මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව සඳහන්.එමෙන්ම ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ…