හෝටලයේ මැනේජර් එළොව යැවූ පොලිසියට වසර 21කට පසු දුන් නඩු තීන්දුව

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමේ චෝදනාවට පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ලෝක අමද්‍යප දිනයදා මත්පැන්…












