උතුරු මුහුදේ දී කේරළ ගංජා කිලෝ 38ක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 15කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 38යි ග්‍රෑම් 700ක පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව නිවේදනය කළේ, උතුරු නාවික…