Category Local News

මහ බැංකුව මුදල් කාරක සභාවට ගෙන්වන්නැයි දයාසිරි ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසා ඇත්නම් එම පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබදව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ලිපියක් මගින් අද දින ඉල්ලා…

බණ්ඩාරගම වෙඩිතැබීමක්!

මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගෙන ඊයේ (21) පස්වරුවේ ටී 56 ගිනි අවියකින් සිදුකළ  වෙඩි තැබීමකින් එම පුද්ගලයා මෝටර් රථය තුළදීම මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ලලිත් කුමාර කෝදා ගොඩ නමැති පුද්ගලයෙකු බවත්,…

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනී වෙනුවෙන් නම් කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් හෙට

ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මූලික කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් හෙට (22) වැනි දින ශ්‍රී…

හිටපු ජනාධිපති රනිල්ට හෙට CIDයට කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…

ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ පවරා ඇති නඩුවක් අද (21) කැඳවූ අවස්ථාවේදී, ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත්…

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (20) ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධියට අදාළව, තමන් අත්අඩංගුවට ගැනීම…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් තුනක්

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම්කර ඇති බවයි සඳහන් වන්නේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සහ නාවික…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතයි. ඒ අනුව, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00…

රටේ ජනතාව ඉන්නේ සන්තෝසයෙන් නෙවෙයි – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් දේශපාලන තත්ත්වය කණගාටුදායක බවත්, රටේ ජනතාව සිටින්නේ සතුටින් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, එම ගැටලුව විසඳිය යුත්තේ ජනතාව විසින් බවද, ඔවුන් හොඳ පිළිතුරක් ලබාදෙනු ඇති බවද අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශවලට සන්නිවේදන කුළුණු 100 ක්

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එක් කුළුණක් ඉදිකිරිමට යන පිරිවැයෙන්  75% ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්…