නිරුවත් මළ සිරුරක් කයිලගොඩ කුඹුරකින් හමුවෙයි

බදුල්ල, කයිලගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් අද (18) සොයාගෙන තිබෙනවා. සොයා ගන්නා විට එම සිරුර නිරුවත්ව තිබූ බවයි බදුල්ල පොලීසිය පැවසුවේ. කුඹුර හිමිකරු විසින් අදාළ මළ සිරුර දැක තිබෙන අතර ඒ අනූවයි පොලිසියට දන්වා ඇත්තේ.…













