බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.

තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළෙහි රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩපිළිවෙලක් සැකසෙයි. ඊට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ලබා දුන්නේය. ඒ අනුව කටුනායක ගුවන් තොටුපළෙන් කාගෝ සඳහා…

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී…

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා. එවැනි පසුබිමක, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටිනවා. පාර්ලිමේන්තු…

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.…

නව ආයෝජන කලාප 07 ක් මේ වසරේදී පිහිටුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. ඒ අනුව, උතුරු පළාතේ ආයෝජන කලාප තුනක් ද, වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල එක් ආයෝජන කලාපය බැගින් ද පිහිටුවන බවයි එහි සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ.…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා. එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෞද්ගලික…

ලබන සඳුදා (25) මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, එහි පළමු පියවර ලෙස කොළඹ – පුත්තලම මාර්ගයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, කොළඹ, පුත්තලම, අනුරාධපුර, වව්නියාව සහ යාපනය…

අද (22) දින රාජකාරියට වාර්තා නොකරන තැපැල් සේවකයන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට අගෝස්තු මාසයේ වැටුප් නොගෙවන බවයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කර සිටියේ. සේවයට වාර්තා කළ පුද්ගලයන්ට පමණක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…