ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනී වෙනුවෙන් නම් කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් හෙට

ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මූලික කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් හෙට (22) වැනි දින ශ්‍රී…