Category Local News

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි. විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන්  17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ…

හරක් කටා ඝාතනයට කැමරාව ඇතුළේ ගිනිඅවිය ඇටවූ පෑස්සුම්කරු මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්හි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සැකකරුව මාධ්‍යවේදියෙකු ලෙස පැමිණ ඝාතනය කිරීමට සැලසුමේ කැමරාව තුළ 3.8 වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා. මෙම අපරාධය…

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් ද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් ද එය විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. හමුදා උත්තමාචාර පැවැත්වීමෙන් පසු,…

ලෝක රන්මිල ඉහළ යාම හමුවේ මෙරට රන් මිලත් වාර්තාගත ලෙස ඉහළට

මෙරට වෙළදපොළේ රන්මිලේ වැඩිම අගය ඊයේ වාර්තා වූ බව සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ, ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 285,000ක මිලකටත්, කැරට් 22 රන්පවුමක් රුපියල් 263, 000කටත් අලෙවි වූ බවයි. එය…

රාජිත අල්ලස් කොමිසම වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදෙයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත් කිරීමේදී තුවාල ලැබූ, ‘වලස් කටා’ නමැත්තා ප්‍රතිකාර අවසන් වීමෙන් පසු නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් තිබෙනවා. ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයකු වන මේ සැකකරු පසුගියදා නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දීම සිදුවී ඇති බවයි…

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එක්සත් ජාතික පක්ෂ සංවත්සරය කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය කල් දැමීමට පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. කල් දමනු ලැබූ 79 වැනි සංවත්සර උත්සවය මේ මාසයේම…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර…

පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක රැඳවුම් නියෝග

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා. මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා…

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සංවාදයක් ඇරඹේ

දශක හතක මිත්‍රත්වය ශක්තිමත් කරමින් සහ සහයෝගීතාවයේ නව යුගයක් ආරම්භ කරමින් ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපෝඩි අද සිට සැප්තැම්බර් 5 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා. මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකදී ඉතාලියේ සිට ශ්‍රී…