Category Local News

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ

මාසික මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව, මේ වන විට වෙළඳපොළ තුළ පවතින මිල ගණන් අනුව ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම සඳහන් කළේ. මේ වන විට…

පාර්ලිමේන්තුවේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය ඉහළ නැංවීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය වැඩි කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාර පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු…

විමල් වීරවංශට එරෙහි නඩුවක් නොවැම්බර් 10 වැනිදාට කල් තබයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ පැමිණිල්ල අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ…

මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ දින සිදුව ඇති බවය. ඒ අනුව ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී මොරකැටිය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක්…

ජනපති අද යාපනයේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය. යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මේ…

අධිවේගී මාර්ගයේදී ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

අද (01) සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවි කර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවයි…

රනිල්ගෙන් සජිත්ට කොළ එළියක්: සජබ හා එක්වූ අයට පැනවූ අත්හිටුවීම් ඉවතට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය සමඟ එක් වූ සියලුම පක්ෂ සාමාජිකයින්ට පනවා තිබූ අත්හිටුවීමේ නියෝග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති…

සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58…

ඒකාබද්ධ කාලසටහන අත්හදා බැලීමක්ලු

ලංගම සහ පුද්ගලික බස්රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කිරිම අත්හදා බැලීමක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි පවසනවා. කෙසේ වෙතත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා ගමනාගමන මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවන බවයි වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ. පෞද්ගලික බස් රථ සමග…

පොලිස් වෙසින් අල්ලස් ගන්න ගිය සුරාබදු නිලධාරීහු කොටු වෙති

හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුට නඩුවක් නොදමා මුදාහැරීමට රුපියල් ලක්ෂ 20 ක අල්ලස් මුදලක් ඉල්ලා එම පුද්ගලයාව කන්කසන්තරේ වංකානේ සුරා බදු කාර්යාලය අසල නිවසක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි සුරා බදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසය කටයුතු…