හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතාගෙන් අල්ලස් කොමිසම පැය 02කට අධික කාලයක් ඊයේ (03) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අල්ලස් කොමිසමෙන් කළ කැඳවීමකට අනුව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා කොමිසම හමුවේ පෙනී සිට ඇත. අල්ලස් කොමිෂන් සභාව මඟින් සිදු කරන විමර්ශනයකට…