දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

දෙමටගොඩ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීරෝද රථ 06ක් සහ මෝටර් රථයක් අද (06) අලුයම ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. ගින්නට හේතුව මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ ව පුළුල් විමර්ශන දෙමටගොඩ පොලිසිය විසින් ක්‍රියාත්මක…











