Category Local News

COSP18 සැසියට ඇමති උපාලි පන්නිල දිවයිනෙන් යයි

එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18) නියෝජනය කිරීම සඳහා මෙවර සැසියේ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව යයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන…

පොදු සමාව අවභාවිත කරලා – පොලිසියෙන් නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව ලබා දුන් සිරකරුවන්ට අමතරව…

දෙහිවල සත්තු වත්තේ ලක්ෂ 50කට වඩා වටින නිල් කහ මැකෝ දෙවැනි වතාවටත් උස්සලා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 4 වෙනි දින රාත්‍රී සොරාගෙන යන අයුරු සත්වෝද්‍යානය වෙළෙදසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.  මෙම ගිරවා රදවා සිටින කූඩුව තුළ නිල් කහ…

ටී 56 ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) පස්වරුවේ ටී56 වර්ගයේ අවියක් හා එම පතරොම් 29 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත…

මාතර බන්ධනාගාරය කොටවිලට

මාතර බන්ධනාගාරය, කොටවිල ප්‍රදේශයට ගෙනයාම සඳහා කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, එම බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07) එක්වෙමින්.අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ඒ අනුව එම බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමියේ…

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩ්ඩයිකාඩු, කොක්කුතුඩුවායි, තිරියාය, නයාරු, මාන්කර්නී, වාලයිතොඩ්ඩම්, කුඩුඉරිප්පු, පුල්ලේයාරඩි, වවුනතිව් සහ කන්නකුඩා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි…

බඹර ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට

වැලමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මාදෝවිට ප්‍රදේශීයේ ගසක තිබු බඹර කූඩුවකට උකුස්සෙකු පහරදිම නිසා බඹරුන් ඇවිස්සී පුද්ගලයින් 10 දෙනෙකුට දෂ්ට කර තිබෙනවා.  එහිදී එක් කාන්තාවක් මියගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ තවත් හතර දෙනෙකු වැලිමඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා…

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර

පොසොන් උත්සවය වෙනුවෙන් අනිද්දා සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.  ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර 20 ක් සහ අනුරාධපුරයේ සිට…

හොර රහසේ චීනයට පටවන්න හැදූ පළිඟු පාෂාණ ගැන හිරු CIA අනාවරණය

තිරුවානා පාෂාණ මුවාවෙන් වටිනා පළිඟු පාෂාණ බහාලුම් 4 ක් වංචනික ලෙස චීනයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත එම බහාලුම් 4 භූ විද්‍යා නිලධාරීන් සොයාගනු ලැබුවේ බලපත්‍ර කොන්දේසි සියල්ල…

පොසොන් සතියට අනුරාධපුර පාසල් 12ක් අද සිට 12 වනදා දක්වා වැසේ

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති. පොසොන් සතිය අදින් ඇරඹුණු අතර…