Category Local News

ගම්මන්පිල CIDයට පැමිණෙයි

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද බහාලුම් (කන්ටේනර්) සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍යද සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 480ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු 26 හැවිරිදි, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර…

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනපති සමාව අනීතිකව භාවිතා කර රැඳවියෙකු නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.…

වාරි­මාර්ග හා කෘෂි­කර්ම ව්‍යාපෘති කඩි­න­මින් අවසන් කරන්න – ජන­ප­ති­ගෙන් නිල­ධා­රීන්ට උප­දෙස්

මෙවර අය – වැය ප්‍රති­පා­දන යොදා ගනි­මින් වාරි­මාර්ග ව්‍යාපෘති සහ කෘෂි­කර්ම, පශු­ස­ම්පත්, ඉඩම් අංශ­වල සිදු කෙරෙන ව්‍යාපෘති පිළි­බඳ සමී­පව අධ්‍ය­ය­නය කර එම ව්‍යාපෘති කඩි­න­මින් අව­සන් කිරී­මට කට­යුතු කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ උප­දෙස්…

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුර සහ මිහින්තලය අවට විශේෂ රථවාහන සැලැස්මක්

පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් 21 ස්ථාපිත කර ඇති අතර මිහින්තලය පූජා භූමිය තුළ රථ…

අද කාලගුණ නිවේදනය

හෙට (10) දින සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක්…

පරාටේ නීතිය ගැන යළි සලකා බලන්නැයි ඉල්ලිමක්

පරාටේ නීතිය මේ මස 31 වැනිදා සිට යළි ක්‍රියාත්මක වීමට නියමිතයි.  ඒ තුළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර තවත් විශාල කඩා වැටීමකට ලක්වන බව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසනවා.  කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් දැක්…

ජුනි 10 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

ජුනි 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.  මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි…

මෙරට ඉදිවෙන විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව බලන්න සෞඛ්‍ය ඇමති යයි

බිංගිරිය ආයෝජන කලාපයේ මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින මෙරට විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන Synergy Pharmaceuticals Corporation Private Limited කර්මාන්ත ශාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නීරීක්ෂණයට ඊයේ (07) ලක් විය. නව ඖෂධ…