ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් වශයෙන් තම හිතවතුන් කිහිපදෙනකුට පත්වීම් ලබාදී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ…













