මඩකලපුවේ සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කෙරේ

ප්‍රාථමික පාසල් සදහා ලබා දෙන ආහාර ගැනීමෙන් පසු ඇති වූ විවිධ අසාත්මිකතාවයක් හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ, ඉන් සිසුන් පිරිසක් මේ වන විටත් ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස්…