රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” හෙට සිට ඇරඹෙයි

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” හෙට(01) සිට ආරම්භ වේ. 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම්…













