Category Local News

ඩීසල් ලීටර් 400 ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු බුත්පිටියේදී අත්අඩංගුවට

ඩීසල් ලීටර් 400 ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, විශේෂ කාර්ය බලකායට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර, බලපත්‍රයක් නොමැතිව…

අද කාලගුණ නිවේදනය

අද (03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රටට අභිමානය ගෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි: නාමල්

තවත් ICC ක්‍රිකට් T20 ලෝක කුසලානයකින් ශ්‍රී ලංකාව ඉවත්වීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම පුරවැසියෙකුටම කලකිරීමට කරුණක් වී ඇති බව හිටපු ක්‍රීඩා ඇමති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. සිය “x” ගිණුමෙහි සටහනක් තබමින්…

තේ අපනයනකරුවන්ට රජයෙන් දැනුම් දීමක්

මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම කලාපයට අපනයනය කරනු ලබන තේ ඇතුළු ද්‍රව්‍ය කොළඹ වරායට රැගෙන ඒමෙන් වළකින ලෙස රජය ඉල්ලීමක් කරනවා. අද (02) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්: ජංගම දුරකතන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රියේ සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී, අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 05ක් ඇතුළු තහනම් භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේදී ජංගම දුරකතනවලට අමතරව ජංගම දුරකතන සිම්පත් 17ක්, අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කුඩා…

යුද ගැටු­මට මැදි වී සිටින ශ්‍රී ලාංකි­ක­යන්ගේ ජීවිත රැක ගැනී­මට ක්‍රියා කරන්න

මැද­පෙ­ර­දිග යුද ගැටු­මට මැදි වී සිටින ශ්‍රී ලාංකි­ක­යන්ගේ ජීවිත රැක ගැනී­මට අප කට­යුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පව­සයි. අනු­රා­ධ­පුර, උඩු­දු­ම්බර ජන­ප­දයේ ශ්‍රී මිල්ල­ගල විහා­ර­ස්ථා­නයේ මකර තොර­ණට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝ­ත්සව අව­ස්ථා­වට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඊයේ (01)…

කුවේට්හි සිටින ලාංකිකයින් ගැන නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා – තානාපති

කුවේට් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රි ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පවසයි. ඉරානය විසින් කුවේට් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රි ලාංකිකයකුට අනතුරක්…

බිග් මැච් ගැන පොලීසියෙන් නිවේදනයක්

පාසල් අතර පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලි සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. වාර්ෂිකව පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරග සඳහා පාසල් සිසුන් මෙන්ම ආදි සිසුන් සහ පාසල් ළමුන්ගේ දෙමාපියන්ද සහභාගී වේ. මේ අනුව පාසල් තුළ සිදුකරන ලබන මෙවැනි ක්‍රියාකාරකම්වලදී පාසල් ළමුන්ගේ…

අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන්

මේ වනවිට ගැසට් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වනු ඇත.  ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ…

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය…