ග්‍රාම නිලධාරීන් සැලසුම් කළ විරෝධතාවය අමාත්‍යංශ ලේකම් සමග සාකච්ඡාවෙන් පසුව තාවකාලිකව නවතා දමයි

2009/2010 වසරවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ පවතින ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරින් සමග…













