කෙහෙළිය සහ පවුලේ අයට එරෙහි නඩුව පෙබරවාරි 13 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව පෙබරවාරි 13 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියෝග කර තිබෙනවා.…













