Category Local News

පදවි­ ප්‍රා­ප්ති­ව­ලට මිලි­යන 700ක් විය­දම් කළැයි

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදවි ප්‍රාප්තිය වෙනු­වෙන් 2012දී අනු­රා­ධ­පුර ඔයා­ම­ඩුව හා 2013දී අම්පාර හාඩි විද්‍යා­ලයේ පැවැත් වූ දැයට කිරුළ ප්‍රද­ර්ශ­නය සඳහා මිලි­යන 700කට ආසන්න මුද­ලක් වැය කිරීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම හමුවේ අල්ලස දූෂ­ණය නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නය ඊයේ…

තැන තැන රිය අනතුරුවලින් අටක් මරුට

දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල ඊයේ (12) සිදුවූ මාරක රිය අන­තු­රු­ව­ලින් පුද්ග­ල­යන් 8 දෙනෙකු මිය­ගොස් තවත් පුද්ග­ල­යන් 8 දෙනෙකු බර­ප­තළ තුවාල ලබා ඇති බව පොලී­සිය පැව­සීය. කිළි­නො­ච්චිය පොලිස් වසමේ පර­න්තන් මුල­තිව් ප්‍රධාන මාර්ගයේ මුර­සු­මො­ටෙයි ප්‍රදේ­ශ­යේදී සිදුවූ රිය අන­තු­ර­කින් පුද්ග­ල­යින් සිව්දෙ­නෙකු ඊයේ (12)…

කෙහෙ­ළි­යට කොන්දේ සැත්ක­මක්

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පිටකොන්දේ සැත්ක­ම­කට ලක්වීම නිසා නඩු විභා­ග­ය­කට මුහු­ණ­දී­මට තරම් ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් නොමැති බවට ඔහුගේ නීති­ඥ­වරු වෛද්‍ය වාර්තා ඉදි­රි­පත් කර­මින් කොළඹ මහා­ධි­ක­ර­ණ­යට ඊයේ (12) දැනුම් දුන්හ. ඒ අනුව නඩුව පෙබ­ර­වාරි 13දා කැඳ­වී­මට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ්…

සේවය නිම කර දිවයිනෙන් යන ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. ජූලි චන්ග් මහත්මිය සිය…

Rebuilding Sri Lanka ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය අද

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම උත්සවය පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය…

කථානායකවරයා පැවසූ බවට ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත” යන මැයෙන් ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍යයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසනවා. අදාළ අසත්‍ය පුවත කිසිදු පදනමකින්…

පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට පැමිණි පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊයේ (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇති අතර, එහිදී අදාළ යතුරුපැදිය…

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ඇමති විජිතගේ ඉල්ලීම කෙරෙහි චීන විදෙස් ඇමති පෞද්ගලිකව මැදිහත්වන බව කියයි

මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් චීන රජයෙන් සහාය පත සිදුකළ…

විමල්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ අනුව, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.…