වතු කම්කරු වැටුප වැඩි කිරීමේ තීරණයට සමගියත් පක්ෂයි : “ප්‍රජා ශක්ති” ගැන චෝදනා

වතු කම්කරුවන් වෙනුවෙන් රජය සිදුකළ වැටුප් වැඩි කිරීමට තම පක්ෂය ද සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වතු කම්කරු ප්‍රජාවගේ වැටුප සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර, ප්‍රජාශක්ති නමින්, දුප්පත්කම තුරන්…












