අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ…













