සුරේෂ් සලේ රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 3ක් ඔස්සේ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 3ක් ඔස්සේ බව, විමර්ශන නිලධාරීන් අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ්…













