පළා යාමට තැත් කළ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (12) දහවල් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නියාමකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර සිටි අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙක් මෙලෙස පළා යාමට තැත් කර…













