රුපියල් දසදහසකට ගත් ‘චෙකොස්ලෝවැකියානු’ පිස්තෝලය සමඟ කරවල වෙළෙන්දෙක් අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි කරවල වෙළෙන්දෙකු හම්බන්තොට, මරේ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, මරේ පාර පදිංචි 50 හැවිරිදි වියේ…













