ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.300 කින් (නව මිල රු.3,990) * කිලෝ ග්‍රෑම්…

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.300 කින් (නව මිල රු.3,990) * කිලෝ ග්‍රෑම්…

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට හැකි…

දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත්කළ එම නිවේදනය හෙට (11) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති…

ආර්ථික නිරීක්ෂණ කමිටුවක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ…

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා, ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන්, එම කලාපය වෙත 2026 පෙබරවාරි 28 දින…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අනිද්දා (12) පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය…

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය තොගයක් බවට සැක කෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, එම යාත්‍රාව ඉදිරි…

2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා ඇත. විදුලි බෙදා හැරීමේ අංශය…

කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙර ඇති වූ ආරවුලක් මත තවත් පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන…