ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුදු ඩීසල් – රු.22 කින් (නව මිල රු.303) * සුපිරි ඩීසල් – රු.24…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුදු ඩීසල් – රු.22 කින් (නව මිල රු.303) * සුපිරි ඩීසල් – රු.24…

අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,…

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදිය. නීතිවිරෝධි…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ඉකුත් 2016 වසරේදී ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාවට අදාළ නඩුව ලබන මාර්තු 18 වැනිදා යළි කැඳවන ලෙස…

ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර පාඩුවක් සිදුවෙමින් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන…

තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය. මෙම වීඩියෝවට අදාලව සිදුකළ විමර්ශනයේදී එම යතුරුපැදිය ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇත. ඊයේ (08)…

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිල ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියාය. අගමැතිනිය මෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, ආසියානු සංවර්ධන බැංකු…

වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජනවාරි මස පළමු වනදා සිට මාර්තු 2 වනදා දක්වා කාලය තුළ පමණක් අනතුරු 3642ක් වාර්තා වී ඇති…

පොල්පිතිගම – කිරිබමුණේගමයාය ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වන සෙම්බුකුලිය, කැකිරාව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති…

හංවැල්ල – කොළඹ මාර්ග අංක 143 පෞද්ගලික බස්රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල – කොළඹ බස්රථ සේවකයින් සමග ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අද…