ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති

ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත්…













