බීමත්ව සිටි විභාග ලොක්කෙකුගේ රාජකාරි අත්හිටුවයි

කිළිනොච්චිය, පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි අද (24) සිට අත්හිටුවා තිබෙනවා. ඒ අනුව, ඔහුට එම විභාග ශාලාවට ඇතුළු වීමද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම නියෝජ්‍ය විභාග මධ්‍යස්ථානාධිපතිවරයා නොවැම්බර් 21…













