Category Local News

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන බවය. දිවයින වටා වන සෙසු මුහුදු…

කොටිකම්බොක්ක අනවසර තිරුවානා කැණීම් නැවැතීමට පියවර

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01) එක්ව තිබේ. එහිදී එම නිධියේ අනවර කැණීම් නැවැත්වීමට සහ එම නිධිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව…

කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ…

රජයේ වෛද්‍ය නිලධාරීට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වලට ඇතුළත් කිරීමේ දී ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සදහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි. එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECI) වෙත…

GMOA වෘත්තීය ක්‍රියාමාර්ගයට අපේ කිසිදු සහා­යක් නෑ

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය විසින් අද (02) සිට ක්‍රියා­ත්මක කරන බව සඳ­හන් වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යට රජයේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මයේ කිසිදු සහ­භා­ගිත්ව­යක් නොමැති බව රජයේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මයේ මාධ්‍ය ප්‍රකා­ශක, විශේ­ෂඥ වෛද්‍ය අශෝක ගුණ­රත්න මහතා අව­ධා­ර­ණය කරයි. ඒ මහතා මේ බව පැව­සුවේ…

නිද­හස සම­ර­මින් ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කරන්න

78 වැනි නිද­හස් දිනය නිමි­ත්තෙන් ආය­ත­න­වල, නිවෙ­ස්වල සහ වාහ­න­වල ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කරන ලෙස රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටියි. මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා මෙලෙස ද…

සර්වඥ ධාතූන් වන්දනාව වෙනුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි. ලබන (04) දින ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම…

ඇමති නලින්දගෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් , හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. නීතිඥ සම්පත් යාලෙවත්ත…

නුගේගොඩ වෙළෙඳසැල ගැන ලංකා සීනි සමාගමෙන් දැනුම් දීමක්

ලංකා සීනි සමාගම (පුද්.) යටතේ පවතින නුගේගොඩ සිල්ලර වෙළෙඳසැලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන තොරතුරු අසත්‍ය බව එම සමාගම විශේෂ නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ සදහන් කරයි. එහිසඳහන් කර ඇත්තේ, පසුගිය ජනවාරි 31 වන සෙනසුරාදා දින අදාළ වෙළෙඳසැල…