මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කරයි

කොළඹ 14 ප්‍රදේශයේ පදිංදි මත්ද්‍රව්‍ය ජවාරම්කාරියක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර දේපල හා වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය විසින් නීති විරෝධී ලෙස…













