Category Local News

වැඩිහිටි දීමනා ගෙවන දිනය ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුවත් කිරීමක් කර තිබේ. එම මණ්ඩලය පැවසුවේ අදාළ ගෙවීම් එළැඹෙන 26 වැනි දින සිදුකිරීමට නියමිත බවය. ඒ අනුව…

විදේශ දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන විදේශීය දුම්වැටි 1300ක් සමඟ විදේශ ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තිස්හත් හැවිරිදි චීන ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි. ලද තොරතුරක් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.  සිද්ධිය…

බලශක්ති ඇමති ජනතාවගෙන් කළ ඉල්ලීම

සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  ඔහු පවසන්නේ, විදුලි කප්පාදුවක් සිදුකිරීමට මේවන තෙක්  කිසිදු තීරණයක් ගෙන නොමැති බවය. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී…

බොරතෙල් මිල පහළට 

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට 4.42ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක්…

තරුණයින්ට මත්පෙති අලෙවි කළ ඔසුසැල් හිමියා අත්අඩංගුවට 

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි.  සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම…

ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශිකයන් 17ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශික‍ය ජාතිකයින් 17දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. බූස්ස යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.…

‘මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ’ – ශ්‍රී ලංකා මහ බැංකුව

ඊයේ (24) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය…

රනිල්-සජිත් පාඨලී-දිලිත් ආර­ක්ෂාව ගැන ජාත්‍ය­න්ත­ර­යට ලියයි

ශ්‍රී ලංකාවේ නීති­ඥ­යන් සහ මහ­ජ­න­තා­වගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් බර­ප­තළ තත්ත්ව­යක් මතුව ඇතැයි විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ ඒකා­බ­ද්ධව ජාත්‍ය­න්තර වෘත්තීය සංවි­ධාන වෙත ලිපි­යක් යොමු කර තිබේ. හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, පාඨලි චම්පික රණ­වක, ජිවන් තොන්ඩ­මන්, නිමල් සිරි­පාල ද සිල්වා,…

අදත් උණු­සුම් කාල­ගු­ණ­යක්

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණු සහ වයඹ පළා­ත්ව­ලත් අනු­රා­ධ­පුර, මන්නා­රම, වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­වල අද(25) මිනිස් සිරු­රට දැනෙන උණු­සු­මක් පැවැ­තිය හැකි බව උණු­සුම් කාල­ගුණ තත්ත්වය පිළි­බඳ අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් සෞඛ්‍ය උප­දෙස්…

ඉන්ධන සහිත බවුසරයක් සමගින් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

බවුසර් රථ මගින් ගෙනැවින් මහා පරිමාණයෙන් ඉන්ධන තොග රැස් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත එම බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් සකස් කරන ලද සැලසුමක් අනුව…