අවහිර වූ මාර්ගවලින් සියයට 85කට වැඩියෙන් විවෘතයි

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ගවලින් සියයට 85කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ආපදාවලින්…













