Category Local News

මූලික අයිතිවාසිකම් කඩකළ කෙහෙළියට රුපියල් මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි  නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය…

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන තොරතුරු දිය යුතු නැහැ – අභියාචනාධිකරණයෙන් තීන්දුවක් 

සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනුව සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කර තිබේ.  ඒ ශ්‍රී ලංකා බැංකුවේ ස්ථාවරය පිළිගනිමින්ය. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවලට අදාළ තොරතුරු…

අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවි කිරීම සඳහා දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අප්‍රේල් 1 සිට 5 දක්වා අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය එක්…

සේවාවන් අත්හිටුවා ඇති ID ඔෆිස් එකට අදත් පිරිස් ඇවිත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ. එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන…

අසීමාන්තික දඩ නිසා රටටම ගල් අඟුරු නැතිවීමේ අවදානමක්

අසීමාන්තික දඩ නිසා ගල් අඟුරු සමාගම තමන් බංකොලොත් බව පැවසුවහොත් මෙරටට ගල් අඟුරු නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. එසේම මෙරටට ගල් අඟුරු අතිරික්තයක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බවද…

බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිල වැඩි නොකෙරේ

බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිල වැඩි නොකරන බවට ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය දැනුම් දුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. එම සංගමය පවසන්නේ, ලබන මැයි මාසය දක්වා මෙසේ මිල වැඩි නොකරන බවයි.

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ මීගමුව, පුදුකුඩිඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන පොලිස් වසම්යලදීය. මීගමුව පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී, මීගමුව කලපුවේ ධීවර…

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (26) මෙම අනතුර සිදුව තිබුණේ  පේරාදෙණිය, මාලඹේ, නිකවැරටිය, කළුතර, කෝපායි සහ අලව්ව යන පොලිස් වසම්වලදීය. පේරාදෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටී 46 හැවිරිදි…