බරපතල පොහොර හිඟයක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

තෙල් අර්බුධය මැද වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අර්බුදයක් මේ වන විට පැමිණ ඇති බවත් රජය දැන්වත් බලා නොසිට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. මාස් කන්නයේ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරන…













