‘බැකෝ සමන්’ගේ නෑනා නඩුවෙන් මුදාහරින්නැයි නියෝග

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන Òබැකෝ සමන්Ó නමැත්තාගේ බිරියගේ නැඟණිය එම නඩුවෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ…













